🔆 විකුණුම් ක්ෂෙත්රයේ රැකියාවක් සොයන ඔබ සදහා හොඳම රැකියා අවස්ථාවක්! 🌟
𝐍𝐖𝐎𝐖 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 𝐩𝐯𝐭 𝐋𝐭𝐝
(වසර 11ක විශ්වාසනීය සේවාව)
📣 අපගේ නව ශාඛා සඳහා බඳවා ගැනීම් සිදුකෙරේ!
📍 ශාකාවන්
මීගමුව,දිවුලපිටිය,ගම්පහ,ජාඇල,කදාන,රාගම,වෙන්නපුව,හලාවත,
👨💼 **ඇබෑර්තු පවතින තනතුරු:**
🔸විකුණුම් සහයක
🎓 **සුදුසුකම්:**
* වයස: අවුරුදු 17 – 29 දක්වා
* සාමාන්‍ය පෙළ (O/L) හෝ උසස් පෙළ (A/L) සමත් විය යුතුය
* පූර්ව පළපුරුද්ද අවශ්‍ය නොවේ
* ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම ඉල්ලුම් කළ හැක
💰වැටුප් සහ ප්රතිලාභ
🔹වැටුප රු. 40000.00සිට ඉහළට
🔹පැමිණීමේ සහ අතිකාල දීමනා
🔹වාර්ෂික ප්‍රසාද දීමනා
🔹සේවක දීමනා
🗒️ රැකියා වගකීම්
▪️ආයතනයේ නිශ්පාදන අලෙවි කිරීම
▪️ගබඩා කලමනාකරනය
▪️සුහද පාරිභෝගික සේවය
▪️දෛනික කාර්යාල කටයුතු
👉 උනන්දුවක් ඇති අය අදම අයදුම් කරන්න....
📞 Call/ WhatsApp - 0752430964