Ryzen 5 5600GT Gaming PC
Upgrade කරන්න පුළුවන් සුපිරි Gaming Setup එකක් හදන්න ඉන්න කෙනෙක්ට හොඳයි 💯✅
2025.11.06 දින මා මිලදී ගත් අතර මාස 5 වගේ මම පාවිච්චි කර ඇත Parts වලට Warranty වසර 3 සිට 10 දක්වා තියනවා සියලුම බිල්පත් ඇත.
Ryzen 5 5600GT Processor
Old Price 37500
New Price Rs49500
Asus Prime B550MA Wifi - 2 Motherboard
Rs 55500
Corsier Vengeance DDR4 RGB Ram 8×2 16GB
Old Price Rs 20000
New Price Rs 41000
Lexer NM620 Pro 512 M.2 NVME
Old Price Rs14500
New Price Rs 23500
Antec Atom G650 Gold 80+ Power Supply
Rs 20500
Argb Loving Cool LC - 1000 Cooler
Rs 3500
Antec 3C Argb Gaming Black Casing
Rs 23500
Asus VA259HGA 25" 120Hz IPS Monitor
Warranty අවසන් වන්නේ 2028 මැයි 16 වනදායි.
Rs35000 මම ගත්තේ
Sell Rs29000
ProLink 1.2KV UPS (Warranty) අවසන් වන්නේ 2027 ඔක්තෝබර් 24 වනදායි.
Brand New Price Rs 21000
Sell Price 20000
Other
Fantech Gaming Keyboard,Mouse, Mouse Pad,SonyGear Titan 2 speaker
Processor Rs12000
Ram Rs 21000
512gb nvme Rs 9000 , තියන Parts වල ගනම් වැඩි වීම.
Only System Price 👇
Old Price system Only Rs175000
දැන් හදනවා නම් මේ ගාන යනවා system එකට විතරක් 👇
New Price Rs216500
Monitor Rs29000
UPS Rs20000
Full Set Totel Rs 265500
අද හෙට ගන්න කෙනෙක් ඉන්නවනම්
Rs255000 දෙනවා. අඩුවට ඉල්ලනන් එපා PC Parts වලට Price එකක් දාලා තියන්නේ 🙂
වැඩි විස්තර සඳහා
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



