High-End Custom Liquid Cooled Gaming PC for Sale! 🚀
විශේෂයෙන්ම නිර්මාණය කරන ලද Open-Frame Casing එකක් සහ Custom Water Cooling පද්ධතියක් සහිත ඉතා බලසම්පන්න Gaming PC එකක් විකිණීමට ඇත. ඉහළම තත්වයේ පවතින මෙම පරිගණකය ඕනෑම බර වැඩක් (Gaming, Rendering, Editing) ඉතා පහසුවෙන් සිදු කළ හැක.
Specifications:
*Processor: Intel Core i9 14th Gen (Latest & Fastest)
*GPU: NVIDIA RTX 4070 Graphic Card
*Motherboard: MSI Gaming WiFi Motherboard
*RAM: Kingbank 64GB DDR5 (32GB x 2)
*Storage: 1TB NVMe SSD
*Cooling: Custom Liquid Cooling Loop (Pump, Reservoir, Radiator, Hard Tubes)
*Casing: Custom Open-Frame Casing with Tempered Glass
*Power Supply: High-quality PSU with additional RGB fans
✅ Condition: ඉතා හොඳ තත්වයේ පවතී (Excellent Condition).
💰 Price: [ ලක්ශ 9 ] (වටිනාකම දන්න අය විතරක් අමතන්න මිල ගණන් සාකච්ඡා කරගත හැක )
📍 Location: [මහනුවර, වත්තේගම ]
📞 Contact
වැඩි විස්තර සඳහා Inbox පණිවිඩයක් එවන්න හෝ අමතන්න. ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක.