Intel Core i3 3rd Generation CPU
500GB HDD
8GB RAM
500W Power Supply
1GB on board VGA - Samsung Motherboard
( VGA card එකක් නැතුව පාවිච්චී කරන්න පුලුවන් )
Copper CPU Cooler
4 fans
Gaming Casing
රත් වෙන්නේ නෑ.
හිර වෙන්නේ නෑ.
හොදට පාවිච්චී කරන්න පුලුවන්.
අවුල් මොකුත් නෑ.
Rs 17,000
GT 730 - 1GB VGA Card එකක් තියනවා.
Gaming / Editing දෙකටම හොදයි.
High Graphics දාලා GTA V ගහන්න පුලුවන් හොදටම.
HDMI , VGA , DVI Ports තියනවා.
Rs 4,000
UPS එකක් තියනවා.
650 VA
Battery එක අලුතින් දැම්මා.
Rs 6,000
Keyboard , Mouse , Speakers තියනවා.
Rs 2,000
මෙතන තියන ඔක්කොම ගන්නවා නම් 25කට දෙනවා.
Phone වලට හුවමාරු කරන්න කැමතියි.
Ad එකේ දාලා තියන Number එකෙන්
WhatsApp ඉන්නවා.
ඒකට Message / Call කරන්න.