Gd mrning sritech armies..🥰🥰
🟪 farcry 6 play කරන ගමන් එඩිට් පාරක් දා ගන්නත් එක්කම 8th gen බිල්ඩ් එකක්..😘😘
🟪 ගේමක් ගහන්න එඩිටින් එකක් කරගන්න හදපු මේ i5 8th gen pc එක වෙන්නේ රුපියල් 86000/= ක් විතරමයි...🥰🥰
🟢 මේකට අපි H310 MOTHERBOARD එකක් දාලා තියනවා....😎
🟢 i5 8TH GENARATION ප්‍රොසසර් ලෝකේ සුපිරිම වැඩ්ඩෙක් තමයි දැම්මේ..😎
🟢 රැම් 16GB දාලතියනවා..
🟢 500gb හාඩ් එකක් අපි දාල තියනවා මේකට...🥰
🟢 screw type කූලර් එකක් තමයි අපි ප්‍රොසා කූල් වෙන්න මේකට දැම්මේ..😎
🟢 ඔක්කොම බලන අවශ්‍යම කෑල්ල මේකට දැම්මේ අපි GTX 960 2GB ග්‍රැපික් කාඩ් එකක්..🥰🥰🥰
🟢 SP light encounter RGB gaming කේසින් එකක් තමයි පොටෝ එකේ තියෙන්නේ..😎
🟢 CRYSTAL WHITE COLOR එකක් එන automatically color මාරු වෙන ලස්සනම ලස්සන ෆෑන්ස් 3ක් දාල තියනවා..😎
🟢 180GB INTEL SSD එකක් දැම්මේ වින්ඩොව්ස් , සොෆ්ට්වෙයස් ටික සුටු සුටු ගාලා රන් වෙන්නයි..😎
🟢 ඒ වගේ මේක POWER UP කරන්නේ branded 500W 80plus GAMING SUPPLY එකකින්..😎