හැම අතින්ම අළුත් විදිහටම තියෙනවා 💯👍
කැම්පස් එකේ වැඩ වලට විතරයි පාවිච්චි කලේ. මාස 6ක් විතර. කිසිම ගැටළුවක් නැ.
4GB RAM | 128GB ROM
Nano-SIM
micro SDXC (dedicated slot)
Li-Po 7040 mAh, non-removable
Accelerometer, proximity, gyro
Processor: Exynos 1380
With S PEN ✏️
ඉගෙන ගන්න කෙනෙක්ට, ගැෆික් ඩිසයින් කරන කෙනෙක්ට ඉතා සුදුසුයි. 💯👍