Samsung Galaxy Tab 4 16GB tablet එකක් විකිණීමට ඇත.
හොඳට වැඩ කරනවා, කිසිම issue එකක් නැහැ.
Screen එක clear, touch perfectly work වෙනවා.
Storage: 16GB
WiFi working perfectly
Battery backup good
Used but good condition
Dual camera working
Sim card ok
ඉක්මණින් විකීණීමට