221 නිට්ටඹුව-ගරිඋල්ල බස් නැවතුමට මීටර 200
ගනේගොඩ දුම්රියපලට කි:මී 1.5
මීරිගම නගරයට කි:මී 6
නුවරපාර පස්යාල හංදියට කි:මී 6
නිවසට යන පාර අඩි 20
පරචස්10යි පදිංචියට සුදුසු නිවසක් සමග
මිල ලක්ෂ 40
මුදල් හදිස්සියකට දෙන්නෙ ගන්න කෙනෙකුට
පට්ට වාසියක්
බැංකුණය සලසා දිය හැක