බදුල්ල නගර සීමාවේ
ගැහැණු ළමුන් සඳහා නේවාසික පහසුකම් ඇත.
මාසිකව
තනිව Room එක සිටින අය සදහා රුපියල් 15000 ක්
දෙදෙනෙකු Room එක සිටින අය සදහා එක් අයකුගෙන් රුපියල් 10000 ක්
සියලු පාහාසුකම් ඇත
Bathroom 2 ක්
Room 4 ක්
(1)Badulla stand එකට පයින් යා හැකි දුර 300m.
(2)Badulla Hospital එකට
500m දුර.
(3) බදුල්ල නගර සිමාවේ පාසල් සදහා පයින් යා හැකි දුර.
නිදහස් වටපිටාව....🏠
පහසුකම්:
ආරක්ෂිත සහ සාමකාමී වටපිටාව,
නගරයට සහ ප්‍රධාන ආයතනවලට පහසුවෙන් ළඟා විය හැකි වීම,
කෑම සකස් කර ගැනීම සඳහා මුළුතැන්ගෙයි පහසුකම්,
වැඩි විස්තර සඳහා සහ පැමිණ බැලීමට අදම අමතන්න.
බදුල්ල නගරයේ ඉතාමත් නිස්කලංක, පිරිසිදු සහ ඉහළම ආරක්ෂාවක් සහිත නිවසක ගැහැනු ළමුන් සඳහා නේවාසික පහසුකම් (Boarding) ලබා දේ. සියලුම අත්‍යවශ්‍ය ස්ථාන සහ ප්‍රවාහන පහසුකම් වලට ඉතාමත් ළඟින් පිහිටා ඇත.