පානදුර නගර සභා සීමාවෙන් අඩුම මිලත් සමග අමිල වටිනාකමක් සහිත මේ බිම, හෙට දකින ඔබ අද පැමිණිය යුතුම තැනයි.
• පරණ ගාලු පාරට 1 KM
• Lyceum International College එකටම 500 M
• වලාන ගැමුණු මාවතට මුහුණලා
• පානදුර නගරයෙන් පර්චස් 6 සිට බිම් කොටස්
• සියලු අනුමැතීන් සහිතයි
• නල ජලය සහ තෙකලා විදුලිය
• අසම සම සංවර්ධිත බිම් කොටස් 11ක්