වාද්දූව නගරයට හා ගාලු පාරට නිවසේ සිට මීටර් 500 ක් පමණි. 🌇 Antique House For Sale
පදිංචියට හෝ ආයෝජනයට වටිනා අවස්ථාවක් 👇
⭐️ පර්චස් 25 යි. මිල ලක්ෂ 210 යි.
🛌 නිදන කාමර 4 යි
🚿 බාත්රූම් 2 යි
🛋️ සාලය
🍽️ මුළුතැන්ගෙය
🌅 වාද්දූව වෙරළට 1 Km
🚗 අඩි 15 ක ප්රවේශ මාර්ගය
💯 නිරවුල් සින්නක්කර ඔප්පු
🚰 නල ජලය ⚡ විදුලිය
🔐 වට තාප්ප හා ගේට්ටු
🌴 පොල් ගස් 7
බුරුත ගසක්
🥭 අඹ 🍋 නාරං
♻️ ලංකාරාම පාර , ශ්රී ධම්මරුචි මාවත
💰 මිල ලක්ෂ 210/= යි.
🔊ඉතා ඉක්මනින් විකිණීමට ඇති බැවින් , ගැණුම්කරුවන් පමණක් අමතන්න.
Ref : KK-13407