හැමෝම හොයන මොරටුව රාවතාවත්තෙන් තවත් අද්විතීය සුපිරි බිම් කොටසක්.!!
මොරටුවේ වඩාත්ම ඉල්ලුමක් ඇති නේවාසික ප්රදේශයක් වන රාවතාවත්තේ වටිනා ඉඩමක්
හිමිකර ගැනීමට දුර්ලභ අවස්ථාවක්. නේවාසික සංවර්ධනය, ආයෝජනය හෝ ඔබේ සිහින නිවස ඉදිකිරීම සඳහා පර්චස් 9.5 බිම් කොටසක්.
ගාලු පාරට 400m දුරින්
ඉතා ඉහල නේවාසික පරිසරයකින් යුක්තව
පිළිගත් පෞද්ගලික හා රාජ්ය පාසැල් ඇවිදින දුරින්
සාදාරණ මිලට පර්චස් 9.5 බිම් කොටසක්
සියලුම පහසුකම් අතේ දුරින්
☎දැන්ම කතා කරාන්න