📌 ගාලු පාරට 50m
📌 වාද්දුව හන්දියට 1km
📌 නිස්කලංක වැදගත් පරිසරය
📌 ඉන්ධන පිරවුම්හලට ඇවිදින දුර
📌 බැංකු, ෆුඩ්සිටි ඇතුලු සියලු සේවා පහසුකම් අතේ දුරින්
📌 පර්චස් 06
📌 100%ක් නිරවුල් ලියකියවිලි
📌 සම්පූර්ණ මිල ලක්ෂ 49යි. (අවසන් මිල බව කරුණාවෙන් සලකන්න)