📍 ස්ථානය: ඉමදුව, ගාල්ල
🏷️ ඉඩම් වර්ගය: නේවාසික / වාණිජ
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 15
🌿 පහසු ගෙවීමේ ක්‍රමය සමඟ ඔබේම ඉඩමක් හිමිකරගන්න!
💰 මුලින් රු. ලක්ෂ 6ක් පමණක් ගෙවා
➡️ ඉතිරි මුදල පොලී රහිතව මාස 24ක් තුළ පහසු වාරිකවලින් ගෙවන්න.
⭐ මෙම ඉඩමේ විශේෂත්වයන්:
✅ ඉමදුව අධිවේගී පිවිසුමට ආසන්න ප්රමුඛ ස්ථානයක
✅ ඉමදුව, අහංගම හා හබරාදුව නගර තුනටම පහසු ප්‍රවේශය
✅ ගාල්ල – අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 5කින්
✅ විදුලි පහසුකම් සහිතයි
✅ තාර යෙදූ පුළුල් මාර්ග
✅ නිසි කොන්ක්‍රීට් කානු පද්ධතිය
✅ නිස්කලංක හා මනස්කාන්ත පරිසරයක පිහිටි නේවාසික බිම් කොටස්
🏡 සියලු පහසුකම් සහිත බිම් කොටස් 31කින් යුතු මෙම ව්‍යාපෘතියේ අවසන් ඉඩම් කොටස් 3ක් පමණක් ඉතිරිව ඇත!
📞 අදම වෙන්කරවාගෙන ගාල්ලේ ඔබේ අනාගත ආයෝජනය ආරම්භ කරන්න.
Element Homes (Pvt) Ltd
"Invest Trust With Us"