📍 ස්ථානය: Galle, Imaduwa
🏷️ ඉඩම් වර්ගය: Residential / Commercial
📐 ප්‍රමාණය: 15 Perches (එක් කොටසක්)
💰 විශේෂ ගෙවීම් පහසුකම
💥 මුලින් ලක්ෂ 6ක් පමණක් ගෙවන්න
💥 ඉතිරි මුදල පොලී රහිතව මාස 24ක් තුළ වාරික ලෙස ගෙවිය හැක
🌟 ව්‍යාපෘති විශේෂතා
මෙය ඉමදූව අධිවේගී පිවිසුම අසල පිහිටි, සියලු පහසුකම් සහිත නවතම නේවාසික ඉඩම් ව්‍යාපෘතියකි.
📌 ප්‍රධාන ලක්ෂණ
🚗 ඉමදූව අධිවේගී පිවිසුමට ඉතා ආසන්න
🏙️ ඉමදුව, අහංගම සහ හබරාදුව නගර මධ්‍යයේ පිහිටීම
🚌 ගාල්ල–අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 5යි
⚡ විදුලිය සහිත සම්පූර්ණ පහසුකම්
🛣️ තාර යෙදූ පුළුල් මාර්ග
🌧️ කොන්ක්‍රීට් කානු පද්ධතිය
🌿 සුන්දර හා නිහඬ පරිසරයක පිහිටි නේවාසික ව්‍යාපෘතිය (ඉඩම් 31ක්)
📈 ආයෝජන අවස්ථාව
ඉමදූව ප්‍රදේශය වේගයෙන් වර්ධනය වන නිසා මෙය:
🏡 නිවාස ඉදිකිරීමට
💰 දිගුකාලීන ආයෝජනයට
📊 ඉහළ වටිනාකම් වර්ධනයක් ලබාගැනීමට
ඉතා සුදුසු අවස්ථාවකි.
📞 සම්බන්ධ වන්න
Element Homes (Pvt) Ltd
Invest Trust With Us