මුලින් රු. ලක්ෂ 6ක් පමණක් ගෙවා ඔබේ ඉඩම වෙන්කරවා ගන්න!
📍 ස්ථානය: ඉමදූව, ගාල්ල
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 15 සිට
🏡 භාවිතය: නේවාසික / ආයෝජන
💰 පොලී රහිත මාස 24ක ගෙවීමේ පහසුකම
මුලින් රු. ලක්ෂ 6ක් ගෙවා ඉඩම වෙන්කරගෙන, ඉතිරි මුදල පොලී රහිතව මාස 24ක් දක්වා පහසු වාරික ලෙස ගෙවීමේ අවස්ථාව.
📍 විශිෂ්ට පිහිටීම
✅ ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමට පහසු ප්‍රවේශය
✅ ඉමදූව, අහංගම සහ හබරාදුව නගර අතර පහසු ස්ථානයක
✅ ගාල්ල – අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 5යි
✅ දෛනික අවශ්‍යතා සහ නගර පහසුකම් වෙත පහසු ප්‍රවේශය
🏞️ ව්‍යාපෘතියේ විශේෂත්වයන්
⚡ විදුලි පහසුකම්
🛣️ තාර යෙදූ පුළුල් මාර්ග
💧 කොන්ක්‍රීට් කානු පද්ධති
🌿 මනස්කාන්ත හා නිස්කලංක පරිසරය
🏘️ සැලසුම්ගත නේවාසික බිම් කොටස් 31ක්
📈 නිවසක් හදන්නත් – ආයෝජනයකටත් කදිමයි
අධිවේගී මාර්ගයට ඇති පහසු ප්‍රවේශය සහ ගාල්ල, අහංගම, හබරාදුව ප්‍රදේශවලට ඇති සම්බන්ධතාවය නිසා, පදිංචියට මෙන්ම දිගුකාලීන ආයෝජනයකටත් සුදුසු අවස්ථාවක්.
🚨 දැන් ඉතිරිව ඇත්තේ අවසන් ඉඩම් කොටස් 3ක් පමණි!
📞 අදම Element Homes අමතා ඔබේ ඉඩම වෙන්කරවා ගන්න.
📌 Element Homes (Pvt) Ltd.
🗣️ “Invest Trust With Us”