ගාල්ල බෝගහගොඩ ප්රදේශයේ ප්රධාන පාරට පෙනෙන දුරින් සුන්දර වෙල් යායකට මුහුණලා සියලු පහසුකම් සහිත පර්චස් 10 ප්රමාණයේ බිම් කොටස් දැන් ඉක්මනින් විකිණීමට ඇත.
🔹ගාල්ල අකුරැස්ස ප්රධාන පාරට මීටර් 70 යි
🔹ඉමදුව අධිවේගී පිවිසුමට 5km
🔹ගාල්ල නගරයට 10km
🔹ගාල්ල මාතර ප්රධාන මාර්ගයට 4.5km
▶️ පර්චසය 375,000
▶️ පර්චස් 10 ප්රමාණයේ බිම් කොටස්
නිරවුල් ඔප්පු , විදුලිය ,ජලය , තාර යෙදූ අඩි 30 සහ 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව .
දැන් ඔබට අපෙන් ඉඩමක් මිලදී ගැනීමේදී,
➡️ සුවිශේෂී පොලී රහිත ගෙවීම්
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ මුලින් රුපියල් 100,000 ගෙවා ඉඩම වෙන් කරවා
ගන්න.
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ
වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුලින් 40% ගෙවීම් කර , ඉතිරිය බැංකු ණයක් හරහා
ද ගෙවිමට හැකිය, ඊට අදාළ ලියකියවිලි අප විසින්
ඔබට සකස් කර දෙනු ලැබේ,
දැන්ම ඔබේ සිහින නිවස ඉදි කරවා ගැනීම සඳහා අදාල බිම් කොටසක් ඉක්මනින්ම මිලදී ගන්න.