ගාල්ල-බද්දේගම ප්රධාන පාරට මුහුණලා ඇති නිවසක් විකිණීමට
ගාල්ල බද්දේගම ප්රධාන පාරට (ඉදිවෙමින් පවතින ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයට) මුහුණලා ඇති, නිස්කලංක සහ ආරක්ෂාකාරී වටපිටාවක් සහිත නිවසක් විකිණීමට ඇත.
පර්චස් 30ක භූමියක පිහිටා ඇති නිවසේ ප්රමාණය වර්ග අඩි 2250කි. නිසිලෙස නඩත්තු කළ අලංකාර උද්යානයකින්ද මෙම නිවස සමන්විතය. ජලය, තෙකලා විදුලිය, ආරක්ෂිත කැමරා, ආදී පහසුකම්වලින් අංග සම්පූර්ණය.
මෙම නිවාස පිහිටා ඇති ස්ථානයේ සිට ගාල්ල නගරයට විනාඩි 20කින් සහ බද්දේගම නගරයට විනාඩි 10කින් ළගාවිය හැකිය.
බද්දේගම අධිවේගී පිවිසුමටත් ඉතා සුළු වේලාවකින් ළඟා විය හැකි අතරම කොට්ටාව පිවිසුමට පැයකටත් අඩු කාලයකින් ළඟා විය හැකිය.
එසේම හික්කඩුව,වඳුරඹ,ඇල්පිටිය, අම්බලන්ගොඩ යන නගර වෙත ඉතා කෙටි කාලයක් තුළ සමීප විය හැක.
ගාලු - බද්දේගම මාර්ගයේ ඇති ළඟම බස් නැවතුමට ඇත්තේ මීටර් 10ක් තරම් කෙටි දුරකි.
මිල ගණන් පිළිබඳව අවසන් තීරණය කතාබහ කිරීමෙන් පසුව තීරණය කළ හැක.
ලක්ෂ 225
***********************************************************
House For Sale!
Location: Facing the Baddegama-Galle Road (Proposed New Galle-Colombo Road) in a secure, pleasant, and convenient environment.
Highlights:
- Easily accessible to Galle, Karapitiya, Baddegama, Hikkaduwa, Elpitiya, Ambalangoda, Wanduramba and other major towns, all within a few minutes.
Just 10 minutes to Baddegama and 15 minutes to the Highway Interchange.
- 10 meters from the nearest bus station.
- 10 meters from the nearest post office.
Property Features:
- Almost new, well-maintained house
- 4 Bedrooms
- 3 Attached Bathrooms
- Partially furnished
- Pantry/Kitchen
- Spacious Living Room
- Store Room
- 30 Perches of Land
- Well-maintained landscaped garden
- Hot water and well water supply
- 3-phase electricity
This property can also be utilised as a tourist villa or bungalow.
Price: Rs 22.5 million / 225 Lakhs (negotiable)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

ගාල්ල බද්දේගම ප්රධාන පාරට මුහුණලා බිම් කොටස්
9.0 perchesAUTH AGENTGalle, Land For SaleRs 800,000 per perch14 days
ගාල්ල බද්දේගම ප්රධාන පාරට මුහුණලා මීපාවලින් බිම් කොටස් විකිණීමට
9.0 perchesAUTH AGENTGalle, Land For SaleRs 800,000 per perch9 days
ගාල්ල බද්දේගම ප්රධාන පාරට මුහුණලා මීපාවලින් බිම් කොටස් විකිණීමට
9.0 perchesAUTH AGENTGalle, Land For SaleRs 800,000 per perch4 days
ගාල්ල බද්දේගම ප්රධාන පාරට මුහුණලා මීපාවලින් බිම් කොටස් විකිණීමට
9.0 perchesAUTH AGENTGalle, Land For SaleRs 800,000 per perch15 days