ගාල්ල වංචාවලින් ප්‍රධාන පාරට මුහුණලා නේවාසික භාවිතයට මෙන්ම ආයෝජනයට සුදුසු අගනා බිම් කොටස් කිහිපයක් දැන් ඉක්මනින් විකිණීමට ඇත.
🔹ගාල්ල නගරයට 4.5km
🔹පින්නදූව අධිවේගී පිවිසුමට 4km
🔹උණවටුන වෙරළ තීරයට 2.5km
🔹ජනාධිපති බාලිකා විද්‍යාලයට 3km
✳️ පර්චස් 10 ප්‍රමාණයේ බිම් කොටස්
✳️ පර්චසය 850,000
නිරවුල් ඔප්පු, විදුලිය, ජලය ,තාර යෙදූ පුළුල් මාර්ග කොන්ක්‍රීට් කාණු පද්ධති ඇතුළු සියලු පහසුකම් සහිතව.
දැන් ඔබට අපෙන් ඉඩමක් මිලදී ගැනීමේදී,
➡️ සුවිශේෂී පොලී රහිත ගෙවීම්
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ මුලින් රුපියල් 100,000 ඔබේ ඉඩම වෙන් කරවා
ගන්න.
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ
වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුලින් 40% ගෙවීම් කර , ඉතිරිය බැංකු ණයක් හරහා
ද ගෙවිමට හැකිය, ඊට අදාළ ලියකියවිලි අප විසින්
ඔබට සකස් කර දෙනු ලැබේ,
දැන්ම ඔබේ සිහින නිවස ඉදි කරවා ගැනීම සඳහා අදාල බිම් කොටසක් ඉක්මනින්ම මිලදී ගන්න