අලුත්ම G5 Wired Gaming Mouse එකක් විකිණීමට ඇත. පරිගණක ක්‍රීඩා (Gaming) සඳහා මෙන්ම සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු සඳහාද ඉතාමත් සුදුසුයි.
අඩු මිලකට ලබාගත හැකි ගුණාත්මකභාවයෙන් ඉහළ mouse එකක්. මිල ගණන් සහ ඉතිරි විස්තර දැනගැනීමට අමතන්න හෝ පණිවිඩයක් (Message) එවන්න.