Title:
Casio G-Shock GST-B100 Tough Solar Bluetooth Watch (Original)
Price: Rs. 65,000 (Negotiable)
Description:
Original Casio G-Shock GST-B100 watch එකක් විකිණීමට ඇත.
Japan movement සහිත Tough Solar charging system එකක් තියෙන high quality G-Shock model එකක්.
Features:
• Tough Solar (Solar Charging)
• Bluetooth Connectivity
• Shock Resistant
• 200M Water Resistant (20BAR)
• Stainless Steel Bezel
• Original Casio G-Shock Design
Watch එක හොඳ condition එකේ තියෙනවා. සාමාන්‍ය භාවිතා කරපු නිසා පොඩි marks තියෙනවා. සියලු functions හරියට වැඩ කරනවා.
Serious buyers only.
වැඩි විස්තර සඳහා message කරන්න හෝ call කරන්න.