යොමු අංකය (G/417)
⭕ සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය ඇති ගැනුම්කරුවන් පමණක් අමතන්න. 👇
⭕ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් තෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ඉඩම පර්චස් 6 යි.
◼️අඩි 20 ප්‍රවේශ මාර්ගය.
◼️කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 900 m පමණි.
◼️කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 5 km පමණි.
◼️කඩවත නගර සීමාවට 5.5 km පමණි.
⭕ පළමු මහල
▪ නිදන කාමරය.
▪ නාන කාමරය.
▪ සාලය.
▪ මුළුතැන්ගය.
▪ වාහන නැවතුම් ස්ථානය.
⭕ දෙවන මහල
▪ නිදන කාමර 3 යි.
▪ නාන කාමරය.
▪ බැල්කනි.
▪ TV ලොබිය.
⭕ තෙවන මහල
▪ නිදන කාමරය.
▪ (Roof top).
✅ වට තාප්ප ගසා ඇත.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් ඔප්පු හා රජයේ අනුමත ප්ලෑන් ඇත.
✅ ජලය / විදුලිය.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම් .
✅ රජයේ පාසල් / බැංකු / ඉන්ධනහල් / සුපිරි වෙළඳසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 175/= කි.(ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
© All Right Received (සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටා ගැනීම තහනම්)
' 🏆️ The Emerging Real Estate Company Of The Year 2024 🇱🇰 '
(Iconic Awards Sri Lanka 2024)
⭕ වසරේ නැගී එන දේපල වෙළදාම් සමාගම සී/ස/ හොරයිසන් රියල් එස්ටේට් ඇන්ඩ් ඇඩ්වර්ටයිසිං පෞද්ගලික සමාගම හරහා ඔබේ දේපල විකුණා ගැනීමට හා මිල දී ගැනීමට අදම අප හා එක්වන්න.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️
(රජයේ ලියාපදිංචි දේපළ වෙළදාම්කරුවෝ)