(G/402) Under Construction Super Luxury 3 Story House for Sale Kadawatha
යොමු අංකය (G/402)
⭕ සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය ඇති ගැනුම්කරුවන් පමණක් අමතන්න. 👇
⭕ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට නුදුරින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 22.8 ක ඉදි වෙමින් පවතින අධි සුඛෝපභෝගී තෙමහල් නිවසක් හිමිකරුවන් විදේශගත වන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
◼️ඉඩම පර්චස් 22.8 යි.
◼️ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක කාපට් මාර්ගයට මුහුණලා ඇත.
◼️කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 1.5 km පමණි.
◼️කඩවත මාවරමණ්ඩිය නගර සීමාවට 2.5 km පමණි.
◼️කඩවත නගර සීමාවට 2 km පමණි.
◼️ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 2.5 km පමණි.
◼️කිරිබත්ගොඩ නගර සීමාවට 7 km පමණි.
⭕ පළමු මහල
▪️Guest Bedroom With Bathroom
▪️නිදන කාමරය
▪️නාන කාමරය
▪️සේවක නාන කාමරය
▪️Dining Area
▪️ මුළුතැන්ගෙය
▪️ සේවක නිදන කාමරය
▪️ 2 Vehicle Space
▪️ Courtyard
▪️ Generator Space
⭕දෙවන මහල
▪ ප්‍රධාන නිදන කාමරය (With Closet & Master Bathroom)
▪ නිදන කාමර 3
▪ නාන කාමර 2
▪ Library & Photo Wall
▪ Iron Space
▪ Dining Area
▪️ Balcony
⭕ තෙවන මහල (Rooftop)
▪ Open Terrace
▪ Mini Bar
▪ Mini Cinema
▪ Pantry Area
▪ Gym Area
✅ නිවාස සැලැස්මකට අදාල සියලුම ඉංජිනේරු සැලසුම්/ 3D Design ඇතුළු ලියකියවිලි සියල්ල ඇත.
✅ ඉතා ඉහළ අමුද්‍රව්‍ය යොදා ඉංජිනේරු අධීක්ෂණය යටතේ ඉදි කළ නිවසකි.
✅ මහල් 3 සදහා ම විදුලි සෝපාන සැලසුම් කර ඇත.
✅ ඉතා ඉහළ වැදගත් නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ රජයේ අනුමත සියලු ම ලියකියවිලි සහිතයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ අඩි 20 හා 15 කාපට් ඇතිරූ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම් .
✅ රජයේ පාසල් / බැංකු / ඉන්ධනහල් / සුපිරි වෙළඳසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ ප්‍රදේශයේ ඉඩමේ මිල පමණක් පර්චසය රුපියල් ලක්ෂ 12 ඉක්මවා යන අතර හිමිකරුවන් ස්ථීර පදිංචියට විදේශගත වන බැවින් සාධාරණ මිලකට විකිණීමට තීරණය කර ඇති අතර ඉහත සදහන් තොරතුරු වලට අමතරව ඔබටම පැමිණ බලා වටිනාකම තීරණය කළ හැක. (සියලු ලියකියවිලි පරීක්ෂා කළ හැක)
⭕ මිල ලක්ෂ 350/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
© All Right Received (සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටා ගැනීම තහනම්)
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️
(රජයේ ලියාපදිංචි දේපළ වෙළදාම්කරුවෝ)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
(G/402) Under Construction Super Luxury 3 Story House for Sale Kadawatha
Bedrooms: 7, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 35,000,00033 days(G/401) 3 Storey House for Sale In Gampaha
Bedrooms: 6, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 25,000,00011 days(G/184) Valuable 3 Storey House For Sale In Kadawatha
Bedrooms: 8, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 25,000,00014 days(G/401) 3 Story House for Sale In Gampaha
Bedrooms: 6, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 25,000,00022 days