යොමු අංකය (G/366)
⭕ සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය සහිත ගැනුම්කරුවන් පමණක් අමතන්න 👇
🔊 කඩවත - රාගම ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් පිහිටි පර්චස් 11.5 ක ඉඩම සමග දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 11.5 යි.
◼️ අඩි 20 ප්‍රවේශ මාර්ගය.
◼️ කඩවත - රාගම (222 බස් මාර්ගය) ප්‍රධාන මාර්ගයට 200 m පමණි.
◼️රාගම නගර සීමාවට 2km පමණි.
◼️ කඩවත නගර සීමාවට 3km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 3km පමණි
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4.5 km පමණි
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 5.8km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 2 යි.
▪️ සාලය .
▪️ කෑම කාමරය .
▪️ මුළුතැන්ගෙය .
▪️ නාන කාමරය .
▪️ වාහන නැවතුම් ස්ථානය.
⭕ දෙවන මහල (70% වැඩ නිමවා ඇත)
▪️ නිදන කාමර 3 යි.
▪️ TV ලොබිය.
▪️ නාන කාමරය
▪️බැල්කනිය.
✅ විදුලිය , ජලය.
✅ පදිංචියට හෝ ආයෝජනට සුදුසුයි.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ පාසැල් රෝහල්, ඉන්ධනහල් හා සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 175/= (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡