යොමු අංකය (G/356)
⭕ සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය සහිත ගැනුම්කරුවන් පමණක් අමතන්න. 👇
⭕ මීගමුව - කොළඹ ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් සුඛෝපභෝගී දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර් 12.72 යි.
◼️ මීගමුව - කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 500 m පමණි.
◼️ කඳාන නගර සීමාවට 1km පමණි.
◼️ රාගම නගර සීමාවට 4 km පමණි.
◼️ ජා/ඇල නගර සීමාවට 5km පමණි.
◼️ වත්තල නගර සීමාවට 6 km පමණි.
◼️ කොළඹ නගර සීමාවට 15 km පමණි.
◼️කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට 17 km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 2 යි.(One Room with A/C)
▪️ නාන කාමරය.
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ TV ලොබිය .
▪️ පැන්ට්‍රිය
▪️ මුළුතැන්ගෙය.
▪️ සේවක නාන කාමරය.
▪️ වාහන නැවතුම් ස්ථානය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 3 යි. ( One Room with A/C , Attached Bathroom)
▪️නාන කාමර 2 යි.
▪️TV ලොබිය .
▪️බැල්කනි.
✅ පදිංචියට හෝ ආයෝජනට සුදුසුයි.
✅ ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නිවසකි.
✅ ( CCTV ) ආරක්ෂිත කැමරා පද්ධතිය.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන ගාල් කළ හැක.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 400/= කි. ( ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 කට පෙර වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වන අතර දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡