(G/355)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කිරිබත්ගොඩ නගරයෙන් පර්චස් 06ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට .
◼️ ඉඩම පර්චස් 06 යි.
◼️කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 1km පමණි.
◼️ කිරිබත්ගොඩ නගරයට 1.5km පමණි.
◼️ කඩවත නගර සීමාවට 3km පමණි.
◼️ කොළඹ නගර සීමාවට 12km පමණි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල් / බැංකු /ඉන්දනහල්/ සුපිරි වෙළඳසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
✅ නවීන පන්නයේ අලංකාර නිවසක් තැනීමට හෝ ආයෝජනය ට ද වඩාත් සුදුසුයි.
⭕ පර්චසයක මිල රුපියල් ලක්ෂ 24 යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 කට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡