Rs 65,000,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
(G/311)
⭕ ලක්ෂ 50 කින් මිල අඩු කළා !!!
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ එඬේරමුල්ල නගර මධ්‍යයෙන් තට්ටු තුනක ගොඩනැගිල්ලක් ඉතා ඉක්මනින් විකිරීමට.
◼️ ඉඩම පර් 10 යි.
◼️වත්තල - මහර ප්‍රධාන මාර්ගයට 1 km පමණි.
◼️ වත්තල නගර සීමාවට 3 km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 4 km පමණි.
◼️ කොළඹ නගර සීමාවට 10 km පමණි.
⭕ පළමු මහල
▪️ අවන්හලක් සදහා සුදුසු පරිදි සකස් කර ඇති අතර ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසු වේ.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමර 2 යි.
▪️කෑම කාමරය.
▪️සාලය.
▪️බැල්කනිය.
▪️මුළුතැන්ගෙය.
⭕ තෙවන මහල
▪️ කාර්යාල කාමරය
▪️ නිදන කාමරය
▪️ නාන කාමරය
▪️ මුළුතැන්ගෙය.
▪ බැල්කනිය
✅ ව්‍යාපාරයක් සදහා ඉතා සුදුසු දේපලක් වන අතර කුලියට දීමෙන් සැලකියයුතු මාසික ආදායමක් ලැබිය හැක.
✅ ඔබේ අවශ්‍යතාවය මත තවත් මහලක් ඉදි කිරීමට සුදුසු පරිදී අත්තිවාරම් යොදා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ ජලය, විදුලිය ඇත.
⭕ මිල රුපියල් ලක්ෂ 650/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡