(G/284)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ කඩවත නගරයෙන් මධ්‍යයෙන් කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා තට්ටු තුනක ගොඩනැගිල්ලක් සහ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් කිරීමට.
◼️ ඉඩම පර් 10 යි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට (A1) මුහුණලා.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 100 m පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 5 km පමණි.
◼️ කොළඹ නගර සීමාවට 14 km පමණි.
⭕ ගොඩනැගිල්ල
▪️පළමු මහල - කඩ කාමරය.
▪️දෙවන මහල - කඩ කාමරය.
▪️තෙවන මහල - කඩ කාමරය
▪️ සිව් වන මහල සදහා කොන්ක්‍රීට් ස්ලැබ් දමා ඇත.
⭕ නිවස , පළමු මහල.
▪️සාලය.
▪️කෑම කාමරය.
▪️නාන කාමරය.
▪️මුළුතැන්ගෙය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 2 යි.
▪️නාන කාමරය.
▪️සාලය.
▪️මුළුතෙන්ගෙය.
▪️බැල්කනිය.
✅ ඔබේ අවශ්‍යතාව මත තවත් ඉදිකිරීමක් කිරීමට ඉඩ පහසුකම් ඇත.
✅ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදි කිරීම සදහා ඉතා යෝග්‍යයි.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ ජලය, විදුලිය ඇත.
⭕ මිල රුපියල් ලක්ෂ 775/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡