(G/259)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ රාගම නගරයට හා කඩවත නගරයට අතරමැදිව පිහිටි පර්චස් 13.5 ක දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 13.5 යි.
◼️ රාගම - කඩවත ප්‍රධාන බස් මාර්ගයට 200 m පමණි.
◼️ රාගම නගර සීමාවට 2.5km පමණි.
◼️ කඩවත නගර සීමාවට 3km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 3km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4km පමණි.
⭕ නිවස
▪️නිදන කාමර 2 යි.
▪️නාන කාමරය.
▪️සාල 2 යි.
▪️කෑම කාමරය.
▪️මුළුතැන්ගෙය.
▪️වාහන නැවතුම් ස්ථානය.
⭕ දෙවන මහල සඳහා කොන්ක්‍රීට් ස්ලැබ් දමා වහල ගසා ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත .
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ ජලය හා විදුලිය.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 150/= (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡