(G/233)
🔴 රාගම නගරයට නුදුරින් පර්චස් 07 ක දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
◼️ ඉඩම පර් 07 යි.
◼️රාගම නගර සීමාවට 2.5km පමණි.
◼️රාගම දුම්රිය ස්ථානයට 2.8km පමණි.
◼️ කඩවත නගර සීමාවට 5km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 6.5km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 2 යි.
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන්ගෙය .
▪️ නාන කාමරය.
⭕ දෙවන මහල 95% පමණ වැඩ නිමවා ඇත.
▪️ ෆිනිශින් වහලය.
▪️ නිදන කාමරය.
▪️ නාන කාමරය.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ජලය, විදුලිය .
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 90 යි. (ස්ථිර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු තව දුරටත් මිල ගණන් සාකච්ඡා කළ හැක. )
⭕⭕⭕⭕⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡