(G/230)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ උඩුගම්පොළ නගරයට නුදුරින් පර්චස් 47 ක නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
◼️ ඉඩම පර් 47 යි.
◼️ කොටුගොඩ - උඩුගම්පොළ බස් මාර්ගයට 1.5 km පමණි.
◼️උඩුගම්පොළ නගර සීමාවට 4.5 km පමණි.
◼️කොටුගොඩ හන්දියට 6 km පමණි.
◼️කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට 11 km පමණි.
◼️ සීදූව නගර සීමාවට 11 km පමණි.
◼️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට 15 km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 3 යි.
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන් ගෙවල් 2 යි.
▪️ නාන කාමර 02 යි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන 25 ක් පමණ ගාල් කළ හැක.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගේමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා හොඳින් නඩත්තු කළ උද්‍යානය
✅ රජයේ පාසල් / බැංකු / ඉන්ධනහල් /සුපිරි වෙළඳසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 160 යි. (ස්ථිර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු තව දුරටත් මිල ගණන් සාකච්ඡා කළ හැක )
⭕⭕⭕⭕⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡