(G/189)
⭕ කඩවත ගෝනහේන පාරට ( 216 බස් මාර්ගයට ) යාබද ව නිදන කාමර 3 ක තනිමහල් නිවසක් සහිත පර්චස් 19.75 ක ඉඩම වහාම විකිණීමට
◼️ ඉඩම පර් 19.75 යි.
◼️ 216 බස් මාර්ගයට 50 m පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුමට 3.5 km.
◼️ කඩවත නගරයට 4.5 km
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 3.5 km.
◼️ ඇල්දෙණිය සුවත උයන ශරීර සුවතා මධ්‍යස්ථානය ට 3.5 km.
⭕ නිවස
▪️ නිදන කාමර 3 යි.
▪️ සාලය
▪️ මුළුතැන්ගෙය
▪️ නාන කාමරය
▪️ සේවක නාන කාමරය
✅ මේ මිල ගණන් යටතේ ඉතා වටිනා නිවසකි.
✅ ජලය, විදුලිය ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත. රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි 5 ක් තුල පිවිසිය හැක. ඉතා හොද නේවාසික ප්රදේශයකි. ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
⭕ මිල ලක්ෂ 138 ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට මිල ගණන් සාකච්ඡා කළ හැක.)
👉 දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡