(G/185)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ ගම්පහ මහ නගර සීමාවේ ඉතාමත් ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටි නිවසක් විකිණීමට.
⭕ සැයු. ගම්පහ මහ නගර සීමාවට අයත් මෙම නිවසේ සිට 3 km ඇතුලත ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පෙලේ බාලක/ බාලිකා ජාතික හා ජාත්‍යන්තර පාසල් පිහිටා ඇත.
◼️ ඉඩම පර්චස් 16 යි.
◼️ අඩි 30 හා 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ගම්පහ - යක්කල ප්‍රධාන මාර්ගයට 800 m පමණි.
◼️ ගම්පහ - කොළඹ ප්‍රධාන මාර්ගයට 1.4 km පමණි.
◼️ කොළඹ - නුවර පාරට 2 km පමණි.
◼️ මිරිස්වත්ත හංදියට 2 km පමණි.
◼️ ගම්පහ නගර සීමාවට හා ගම්පහ මහා රෝහල ට 3 km පමණි.
◼️ යක්කල නගර සීමාවට 3 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 11 km පමණි.
◼️කඩවත නගර සීමාවට 12 km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමරය.
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන්ගෙය .
▪️ සේවක නාන කාමරය
✅ පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි.
✅ වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ නිලයන් ඇතුළු වැදගත් වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් වෙසෙන ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ වට තාප්පය ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ළිං ජලය, නල ජලය විදුලි පහසුකම් ඇත.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි 5 කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 200/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡