(G/184)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න .👇
⭕⭕ ඉතා ඉක්මන් ගැනුම්කරුවෙකු බලාපොරොත්තු වේ ⭕⭕
⭕ කඩවත නගරයෙන් නිවසක්
◼️ ඉඩම පර්චස් 20 යි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 700 m පමණි.
◼️ කඩවත නගර සීමාවට 4km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3.5km පමණි.
◼️කිරිබත්ගොඩ නගර සීමාවට 8km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 4 යි.
▪️ නාන කාමර 1 යි.
▪️ සාලය .
▪️ කෑම කාමරය .
▪️ පැන්ට්‍රිය.
▪️ සේවක නිදන කාමරය.
▪️සේවක නාන කාමරය.
▪️පිටතින් රියදුරු කාමරය.
▪️රථ ගාල .
⭕ දෙවන මහල 80% පමණ වැඩ නිමවා ඇත.
▪️ නිදන කාමර 2 යි.
▪️ නාන කාමර 2 යි .
▪️ TV ලොබිය.
▪️බැල්කනිය.
⭕ තෙවන මහල
▪️ Roof Top
⭕ පහත මහල කොටස් දෙකක් හා දෙවන මහල එක් කොටසක් වශයෙන් අවශ්‍ය නම් ගෙවල් තුනක් වශයෙන් ලියාපදිංචි කර පදිංචි විය හැකි පරිදී විදුලිය ලබා ගෙන ඇත.
⭕ තවද තෙවන මහල සදහා ද අවශ්‍යනම් වෙනම ලියාපදිංචි කළ හැක.
✅ පදිංචියට හෝ පදිංචි වී ව්‍යාපාරයකට හෝ කුලියට හෝ බද්දට දීමට ඉතා සුදුසුයි.
✅ රථ වාහන 06 පමණ පහසුවෙන් නවතා තැබිය හැක.
✅ උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නිවසකි.
✅ නිවස වටා හොද ඉඩකඩක් ඇත.
✅ ඉඩම වටා තාප්පය ඉදි කර ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ජලය හා විදුලිය.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු .
✅ සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 250/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕ අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් ද ලබා ගත හැක.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡