(G/182)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ කඩවත නගරයට නුදුරින් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 15 යි.
◼️ අඩි 25 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 700m පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 1km පමණි.
◼️කඩවත නගර සීමාවට 1km පමණි.
◼️කිරිබත්ගොඩ නගර සීමාවට 5km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමරය.
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන්ගෙය .
▪️ වැසිකිලිය.
⭕ පිටතින් කුඩා ඇනෙක්ස් එකක් ද සහිතයි.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 168/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️