(G/181)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ කැලණිය රතු පල්ලිය ට නුදුරින් සියලු ම නාගරික පහසුකම් සහිත ප්‍රදේශයකින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 15 ක වටිනා හතරැස් ඉඩම වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 15 යි.
◼️ බියගම ප්‍රධාන මාර්ගයේ සිට දෙවන ඉඩම
.
◼️ කැළණි රජමහා විහාරට 1.5km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 3.2km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 4km පමණි.
◼️ පෑලියගොඩ නගර සීමාවට 5km පමණි.
✅ හෝටල් / ගබඩා /නිවාස ව්‍යාප්තිය ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් හෝ පදිංචියට සුදුසුයි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
✅ ඉතා ඉහළ වැදගත් නේවාසික ප්රදේශයකි.
✅ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
⭕ පර්චසය ක මිල රුපියල් 1600000/= යි. ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
⭕ බැංකු ණය පහසුකම් ලබාගත හැක.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡