(G/103)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ කිරිදිවැල නගරයට නුදුරින් පර්චස් 44 ක වටිනා ඉඩම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 44 යි.
◼️ ගම්පහ - කිරිදිවැල (205) බස් මාර්ගයට 450 m
◼️ වැලිවේරිය - කිරිදිවැල ප්‍රධාන මාර්ගයට 900 m
◼️ කිරිදිවැල පොලිස් ස්ථානය ට 1 km
◼️ කිරිදිවැල නගරයට 2 km පමණි.
◼️ වැලිවේරිය නගරයට 12 km පමණි.
✅ පදිංචියට, වගාවට හෝ ආයෝජනය ට සුදුසුයි.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි 5 ක් තුල පිවිසිය හැක.
✅ ඉතා ඉහළ වැදගත් නේවාසික ප්රදේශයකි.
✅ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
⭕⭕⭕ පර්චසය ක මිල රුපියල් 170,000/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත.(පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡