(G/087)
⭕ කිරිබත්ගොඩ නගරයෙන් නිවසක් ඉඩමේ මිලට විකිණීමට
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
◼️ මාකොල ප්‍රධාන මාර්ගයට 50 m පමණි.
◼️ කිරිබත්ගොඩ නගරයට 1 km පමණි.
◼️ ඉඩම පර්චස් 15
◼️ ජලය හා විදුලිය ඇත.
⭕ මෙම ඉඩම තුල නිවසක් ඇති අතර මෙය සැලකියයුතු මුදලකට කුලියට දීම ට හැක. (නිවස ට කිසිදු මුදලක් අය නොකරයි.)
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා ඉක්මන් ගැනුම්කරුවෙකු බලාපොරොත්තු වේ.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල් වලට ඉතා කෙටි කාලයක් තුල පිවිසිය හැක. ඉතා හොද නේවාසික ප්රදේශයකි.
⭕ මිල ලක්ෂ 250 ක් පමණි. දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡