(G/055)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත නගරයට සමීපයෙන් ඉඩමේ වටිනාකම ට නිවසක්.
◼️ ඉඩම පර්චස් 12 යි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 900 m පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 1.5 km පමණි.
◼️ කඩවත නගර සීමාවට 900 m පමණි.
⭕ නිවස
▪️ සාලය
▪️ නිදන කාමර 3 යි
▪️ නාන කාමරය
▪️ මුළුතැන්ගෙය
✅ නිවස ගඩොල් වලින් නිමවා ඇති අතර මෙලෙසම හෝ නවීකරණය කළ හැක.
✅ සැ.යු. නිවස සදහා කිසිදු අයකිරීමක් නොමැත
✅ කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
✅ ජලය හා විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
✅ ඉතා වටිනා ආයෝජන අවස්ථාව කි.
⭕ පර්චසය ක මිල රුපියල් ලක්ෂ 12 යි.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡