ඉතාම කෙටි දින කිහිපයකින් පුහුනු වී වැඩකල හැකි සුදුසුකම් අවශය නැති ඉහල වැටුපක් සහ නවාතැන් පහසුකම් නොමිලේ දෙන වසර 15ක් පමණ පැරණි පාද තෙරපි කරන ආයතනයක රැකියාවක නිරත වීමට ඔබ කැමතිද..?
වයස 18-35 අතර නතර වී වැඩකල හැකි පුහුණු නුපුහුනු තරුණියන් ඉක්මනින් බඳවා ගැනේ. දමිළ තරුණියන් සිංහල කතා කිරීමට හැකියාව තිබිය යුතුය. නවාතැන් පහසුකම් සහ නිලඇදුම් නොමිලේ. මසකට 80000කට වඩා උපයා ගත හැක. EPF/ETF සමග ස්ථිර රැකියාවක්. පාද තෙරපි පමණක් සිදුකරනු ලැබේ. ආයුර්වේද ස්පා ආයතනයක් නොවන බව කරුණාවෙන් සලකන්න.
Ragistration no - pv 110368