Looking for a secure and comfortable home base for your Sri Lankan Holiday ..??
This fully equipped, private residence is located just 15 minutes (12km) from Katunayake International Airport and close to the heart of Negombo. ( 1.8km)
Enjoy the perfect balance of safety and freedom close to famous Negombo Beach. (2km)
Property consists of Airconditioned bedroom, Living room , fully equipped kitchen and bathroom with hot water
Fridge, 32" TV with dialog connection, fully automatic washing machine is also included,
We can provide one extra single bed if you are a family of 3 people
(Max occupancy 3 people )
Min stay one week ( pls contact for prices )
Max stay 3 months
Electricity and water bills are not included in the price ..!!
Security deposit is applicable ..
--------------------------------------------------------------------------------------------------
ඔබගේ නිවාඩුව සඳහා ආරක්ෂිත සහ සුවපහසු නිවහනක් සොයනවාද..??
මෙම අංගසම්පූර්ණ, පෞද්ගලික නිවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට මිනිත්තු 15 (කිලෝමීටර් 12) දුරින් සහ මීගමුව නගර මධ්‍යයට ආසන්නව පිහිටා ඇත.
ප්‍රසිද්ධ මීගමුව වෙරළට ආසන්නව ( 2km) පැය 24 පුරාම විවෘත අවන්හල් වෙත විනාඩි 10 ක ඇවිදීමේ දුරකින්.
පහසුකම්: අංගසම්පූර්ණ මුළුතැන්ගෙය, ඉඩකඩ සහිත Living room
සහ ආරක්ෂිතව වාහන නැවැත්වීම පහසුකම
විශේෂාංග: වායුසමීකරණය කරන ලද නිදන කාමරය, ඩයලොග් සම්බන්ධතාවයක් සහිත 32" රූපවාහිනිය, ශීතකරණයක් සහ රෙදි සෝදන යන්ත්‍රයක්.
ඔබ 3 දෙනෙකුගෙන් යුත් පවුලක් නම් අපට අමතර තනි ඇඳක් ලබා දිය හැකිය
අවම රැඳී සිටීමේ කාලය - 1 week ( මිල ගණන් ව සඳහා කරුණාකර අමතන්න.)
උපරිම නවාතැන් කාලය - 3 months
විදුලි හා ජල බිල්පත් මිලට ඇතුළත් නොවේ.
වැඩි විස්තර සඳහා කරුණාකර whatsapp හරහා සම්බන්ධ වන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

furnished or Unfurnished house rent in Negombo
Beds: 3, Baths: 2MEMBERGampaha, House RentalsRs 65,000 /month1 day
3 Bedrooms Fully Furnished House for Rent Negombo
Beds: 3, Baths: 2MEMBERGampaha, House RentalsRs 150,000 /month34 days
Semi Furnished house rent in Negombo - 2 Bedrooms
Beds: 2, Baths: 1MEMBERGampaha, House RentalsRs 45,000 /month17 hours
Furnished house rent in Negombo
Beds: 4, Baths: 3MEMBERGampaha, House RentalsRs 80,000 /month2 days