🌿✨ කුළුබඩු හා බෙහෙත් ඇඹරුමට - අඩුම මිලට අපෙන්
☎️ අමතන්න - 0767191368
🔧 Fully SS (Fully Stainless Steel Hammer Grinder Machine) – කුළුබඩු, ධාන්‍ය සහ ආයුර්වේද බෙහෙත් ඇඹරීමට පිරිසිදු, ශක්තිමත් හා කාර්යක්ෂම යන්ත්‍රය.
💰 මිල: රු. 179,000/=
📦 කුඩා ව්‍යාපාරයකට උචිත – තත්ත්වයෙන් උසස් නිමාවක්!
🏭 නිෂ්පාදනය: චීනයෙන් ගෙන්වන ලද.
📏 උස සහ බර: උස අඩි 4,බර කිලෝ 55.
🏠 ඉඩකඩ: සාමාන්‍යයෙන් අඩි 2 x 2 ප්‍රමාණයක ඉඩක ක්‍රියා කරවිය හැක.
🔌 මෝටරය: 3hp, 220V, පැයට විදුලි ඒකක 1ක්, දළ වශයෙන් රුපියල් හැත්තෑවක පමණ මුදලක් [රු70.00].
🔒 විදුලි සැපයුම: ඇම්පියර් 16 බ්‍රේකරය හරහා විදුලිය සැපයීම අවශ්‍යයි.
🎛 ON/OFF ස්විච්: බ්‍රේකරයක් සහිතයි.
📦 යන්ත්‍රය සමඟ ලැබෙන දේවල්: දැල්වර්ග 5 (0.2mm/0.6mm/1.5mm/3mm/5mm), දැල සවිකරන රාමු 1, බෑග 1
🔧 සවිකිරීම: යන්ත්‍රය බිමට සවිකිරීමට අවශ්‍ය නැත, පහසුවෙන් එහා මෙහා වුවද රැගෙන යා හැක.
⚖ පැයට අමුද්‍රව්‍ය කෙටීම: ඔබ මිරිස් කොටනවා නම් පැයකට මිරිස් කුඩු කිලෝ 30-80 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්
🌾 ඔබ කෑලි මිරිස් සඳහා මෙම යන්ත්‍රය භාවිත කරනවානම් පැයකට කෑලි මිරිස් කිලෝ 100-150ක් අතර සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන්
🌾 ඕනෑම කුලුබඩු වර්ගයක් කැබලි හෝ පිටි කරගන්නවා නම් පැයකට කිලෝ 30-80 අතර සංඛ්‍යාවක් පිටි සහ කැබලි කරගන්න පුළුවන්
🌾 ධාන්‍ය වර්ග පිටි කිරීමේදී පැයකට කිලෝ 30-80 අතර ප්‍රමාණයකට ඔබට පිටි ලබා ගැනීමේ හැකියාව තියෙනවා
🌶🥘 මිරිස්, කහ, ගම්මිරිස්, කුරුඳු, බඩඉරිඟු, සහල්, සීනි, කුරක්කන්, මුං ඇට, අයුරුවේදික ද්‍රව්‍ය ආදී ඕනෑම ද්‍රව්‍යයක් - කුඩු හෝ කැබලි කරගත හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



