Fully Completed Single Storied House From Kottawa Rukmalgama
* 14.3 Perches of Land
* House 2057 Sq.ft
* 03 Bedrooms
* 02 Washrooms (01 with Hot Water)
* Highly Residential Area
* Calm Environment
* Parking Space for 4 Vehicles
* Overhead Water Tank
* 04 km to Kottawa Town
* 03 km to Athurugiriya Town
* 10 min to Athurugiriya and Kottawa Highway Entrances
* 900 m to 138 Rukmalgama - Pettah Bus Route
* Price 240 Lks( Negotiable )
📍වටිනා නවීන අංගසම්පූර්ණ නිවසක් විකිණීමට 🏠️🏠
🛑කොට්ටාව නගරයට 4km
🛑අතුරුගිරිය නගරයට 3km
🛑අතුරුගිරිය සහ කොට්ටාව අධිවේගී පිවිසුම් වලට විනාඩි 10 ක දුරින්
🛑හෝකන්දර නගරයට 2km
🛑තලවතුගොඩ නගරයට විනාඩි 30ක දුරින්
🛑කොට්ටාව දුම්රිය ස්ථානයට 3.5km
🛑138 රුක්මල්ගම/අතුරුගිරිය - පිටකොටුව බස් පාරට 900m
🛑ජයවර්ධනපුර රෝහලට / හේමාස් රෝහලට විනාඩි 30 ක දුරින්
🛑පන්නිපිටිය නර්සිං හෝම් එකට විනාඩි 15 ක දුරින්
🛑පර්චස් 14.3, නිවස ව.අඩි 2057
🛑නිස්කලංක, සාමකාමී අසල්වැසි වටපිටාව
🛑කාමර 3 , කුස්සිය, කෑම කාමරය, නාන කාමර 2 (උණු ජල පහසුකම් සහිත), විසිත්ත කාමරය
🛑විදුලිය,නල ජලය, අමතර වතුර ටැංකි
🛑වට තාප්පය ගසා රෝලර් ගේට්ටු දමා ඇත
🛑වාහන 4 ක් නැවතීමේ පහසුකම් සහිතයි
🛑නිරවුල් ඔප්පු
🛑මිල ලක්ෂ 240 ( සාකච්ඡා කර ගත හැක.)
🛑වැඩි විස්තර සඳහා අමතන්න