Requirements (සුදුසුකම්):
Valid Light Vehicle Driving License (සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය).
Experience in driving both short and long distances (දුර සහ ළඟ ගමන් පිළිබඳ පළපුරුද්ද).
Ability to work full-time (පූර්ණ කාලීනව සේවය කළ හැකි විය යුතුය).
Clean driving record & reliability (විශ්වාසවන්ත, පිරිසිදු රියදුරු ඉතිහාසයක් ඇති).
අප ආයතනයේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා වයස අවුරුදු 30ත් 50ත් අතර පූර්ණ කාලීන සැහැල්ලු වාහන රියදුරෙකු අවශ්‍ය කර තිබේ. ආයතනයේ අවශ්‍යතාවය පරිදි ළඟ ගමන් මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක දුර ගමන් සේවා සැපයීම මෙහි ප්‍රධාන වගකීම වේ. කාර්යක්ෂම, විශ්වාසවන්ත මෙන්ම මාර්ග විනය සුරකින අයෙකුට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. තේරී පත්වන සේවකයා සඳහා ආකර්ෂණීය වැටුපක් සමඟ අමතර දීමනා පිරිනමනු ලැබේ.
We are seeking a dedicated and responsible Full-Time Light Vehicle Driver between 30 and 50 years of age to handle our daily transport requirements. This role involves operating light vehicles for both local, short-distance trips and routine long-distance travel as required by the organization. The ideal candidate must be punctual, possess a strong sense of road safety, and maintain a disciplined professional conduct at all times. We offer an attractive salary package with additional performance-based allowances for the right candidate.