Processor - Intel(R) Core(TM) i3-2120
Ram - 8GB
Windows 11 pro
System type - 64-bit
128 SSD
කිසිම ලෙඩක් නෑ සුපිරියටම තීනව අපේ යූටියුබ් එකේ එඩිට් වැඩ වලට ගෙනාවේ දැං චැනල් එක කරන්න කැම් එකක් ගන්න සල්ලි මදි නිසා දෙන්නෙ ඉකමනින් ගන්න කැමති කෙනෙක් කෝල් එකක් දෙන්න Full set එකම තීනවා keyboard , mouse , monitor , machine මේ ඔක්කොම