Rs 30,000
Negotiable
Description
For sale by
S N
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඉතා හොඳ තත්ත්වයේ පවතින සම්පූර්ණ පරිගණක කට්ටලයක් ඉක්මනින් විකිණීමට ඇත. නිවසේ වැඩකටයුතු, අධ්‍යාපනික වැඩ මෙන්ම normal gaming සඳහා ඉතාමත් සුදුසුයි.
Core Specifications:
Processor: Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz
RAM: 8GB DDR3
Storage: 112GB SSD (Patriot Burst) + 500GB HDD (Toshiba) – SSD එක නිසා ඉතා වේගවත් ක්රියාකාරීත්වයක් ඇත.
Graphics: Intel(R) HD Graphics
OS: Windows 10 (64-bit)
🎁 මේ සියල්ල නොමිලේ (Free Items):
පරිගණකය මිලදී ගන්නා අයෙකුට පහත උපාංග සියල්ලම නොමිලේ ලබා දේ:
✅ Monitor
✅ Gaming Mouse
✅ Keyboard
✅ Speakers
✅ Headphones
Price:
Location: Weligama
වැඩි විස්තර සඳහා message එකක් දාන්න හෝ අමතන්න.
📞 Contact: