ඉතා උසස් ගනයේ ගෘහභාණ්ඩ සමග නිවසක් කුලියට දීමට ඇත
රාගම කඩවත මාර්ගය අසල පිහිටා ඇත
රාගම රෝහලට 800m
කඩවතට 4km
වත්තලට 6.5km
කාමර 2
නාන කාමර 2
සාලය
කෑම කාමරය
පැන්ට්රිය
මුලු නිවසම ටයිල් කර ඇත
සුරතුලුන් සදහා වෙනම බිත්ති ගසා වෙන් කර ඇති කූඩුව
නිවස වටකර තාප්ප
FULL COVERING CCTV SECURITY SYSTEM
FIBER CONNECTION AVAILABLE
මාස 6ක අත්තිකාරම් මුදලක්
ඔබගේ ඉඩම, නිවස විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.