කොරියාවෙන් ආනයනය කරන ලද මැෂින් එකකි
හොඳම තත්වයේ ඇත
අද හෙට ගන්නවා නම් අඩු කරලා දෙනවා
සල්ලි හදිස්සියකට දෙන්නේ
ලොකේෂන් හොරණ
ඇවිත් චෙක් කරලා බලලා ගන්න පුළුවන්