✨ ඔබේ සුන්දර මතකයන් ක්ෂණිකව මුද්‍රණය කරන්න!
🔹 Brand: Fujifilm
🔹 Model: Instax Mini 12
🔹 Color: Pastel Blue
🔹 Condition: ඉතා හොඳ තත්ත්වයේ / Like New
🔹 100% Original
🔹 Flash, Selfie Mode සහ Auto Exposure පහසුකම් සමඟ.
🎁 කැමරාව සමඟ Instax Mini Film Pack එකක්ද ලබා දේ. (Photo එකේ දැක්වෙන පරිදි.)
✅ කිසිදු දෝෂයක් නොමැත.
✅ ගත් වහාම භාවිතයට සූදානම්.
✅ උපන්දිනයන්, Couple Photos, Travel සහ Special Moments සඳහා ඉතා සුදුසුයි.