දිනපාල එකෙන් ගත්තේ.මේක ගන්න කලින් Remax,monster,mitshu,ravo,ndr,flico,gedi g,singer,sony වල 60000ට අඩු හැම එකම චෙක් කරා.හොඳම සවුන්ඩ් තිබුනෙ මේකෙ.වැඩිය පාවිච්චි වෙන්නේ නෑ.සීරීමක් වත් නෑ.වොරන්ටි තියනවා.දැන් කඩේ මිල 58000 යි.